Shop

ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු

(1 customer review)

Rs.350.00

මොකක් හරි ක්‍රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන. මම අල්ල ගත්ත ක්‍රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට්‍රැක් පැන්න වෙලාවට කළේ බුකියේ ලියන එක. මොකද ඇත්තටම මම ට්‍රැක් පැනපු ගෑනියෙක්.

50 in stock

ISBN: 978-624-6223-00-7 Categories: , Tags: , , ,

"ප්‍රේමය හැර යාවී මතකය ඉතිරි වේවී ඒ නිසා, ප්‍රේමයට සමුදීමි. මතකයට පෙම් කරමි. " අපි ආදරේදි වඩාත් සතුටු වෙන්නෙ හිමිවීම ලඟ. ඒත්, හිමිවීම හීනයක් වෙන තැනක් ආදරෙ ඇතුලෙදි එන්න පුළුවන්. එතකොට වඩාත් සැනසිලිදායක වෙන්නෙ ලස්සන මතකයන් එක්ක ප්‍රේමයෙන් ජීවත් වීම මිසක්, අහිමිවීමෙ දුක නිතරම අලුත් කරගන්න එක නෙමෙයි. ( ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු 36 පිටුව )

Jayan

Description

මිනිස්සු stress වුනාම එක එක දේවල් කරනවා. එක එක විදිහට හැසිරෙනවා. සමහරු අඬනවා, නිදියනවා, අසීමිතව කෑම කනවා…

ඔය වගේ විවිධ දේවල් කරලා stress එක නැති කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මගේ ඔලුව පිරෙනවා. කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වෙලාවට හිතට එන දේවල් හිතේ හැටියට ලියනවා. ඉස්සර මම, මම නෙමේ වගේ ලිව්වා. ඊට පස්සේ මම, මම විදිහටම ලිව්වා. ජීවිතේ සමහර කාල එනවා අපිට අපිව තනිවම දරාගන්න වෙන. ඒක ලේසි නෑ. මොකක් හරි ක්‍රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන. මම අල්ල ගත්ත ක්‍රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට්‍රැක් පැන්න වෙලාවට කළේ බුකියේ ලියන එක. මොකද ඇත්තටම මම ට්‍රැක් පැනපු ගෑනියෙක්.

Additional information

Weight 0.5 kg
Dimensions 56 × 23 × 27 cm
Type

Paperback, Hardcover, Audiobook, Audio CD, Kindle

1 review for ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු

There are no reviews yet.

Be the first to review “ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු”

Your email address will not be published. Required fields are marked *

f
1942 Amsterdam Ave NY (212) 862-3680 chapterone@qodeinteractive.com

    Free shipping
    for orders over 50%